හලාල් ආහාර යනු කුමක්ද?
හලාල් හෝ නීත්‍යානුකූල ආහාර යනු මුස්ලිම්වරුන්ට පරිභෝජනය කිරීමට දෙවියන් විසින් අවසර දී ඇති ආහාර වේ. සාමාන්‍යයෙන් බොහෝ ආහාර පාන හලාල් ලෙස සලකනු ලබන අතර ප්‍රධාන තහනම් ආහාරය වන්නේ ඌරු මස් සහ මධ්‍යසාරය. මස් සහ කුකුළු මස් මානුෂීයව හා නිවැරදිව ඝාතනය කළ යුතු අතර, ඝාතනයට පෙර දෙවියන්ගේ නම සඳහන් කිරීම සහ සතුන්ගේ දුක් වේදනා අවම කිරීම ඇතුළත් වේ.
මූලාශ්‍රය:
islamicpamphlets.com
පරිවර්තනය කළා:
Shazna Habib