මුස්ලිම්වරුන්ගේ ජීවිතය පිළිබඳ දැක්ම කුමක්ද?

මුස්ලිම්වරයාගේ ජීවිතය පිළිබඳ දැක්ම පහත සඳහන් විශ්වාසයන් මගින් හැඩගස්වා ඇත.

  • දෙවියන් වහන්සේගේ දයාව පිළිබඳ බලාපොරොත්තුවේ සමතුලිතතාවය සහ ඔහුගේ දඬුවමට බිය වීම
  • මට උතුම් අරමුණක් ඇත
  • යහපතක් සිදුවුවහොත්, කෘතඥ වන්න. අයහපතක් සිදුවුවහොත්, ඉවසන්න
  • මේ ජීවිතය පරීක්ෂණයක් වන අතර දෙවියන් වහන්සේ මා කරන සෑම දෙයක්ම දකිනවා
  • දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න - ඔහුගේ අවසරයෙන් මිස කිසිවක් සිදු නොවේ
  • මා සතුව ඇති සියල්ල දෙවියන් වහන්සේගෙන් ය
  • මුස්ලිම් නොවන අයට මඟ පෙන්වීම සඳහා සැබෑ බලාපොරොත්තුව සහ සැලකිල්ල
  • මගේ පාලනයේ ඇති දේ කෙරෙහි අවධානය යොමු කර මගේ උපරිමයෙන් උත්සාහ කරන්න
  • මම නැවත දෙවියන් වහන්සේ වෙතට ගොස් වගකිව යුතු ය

මූලාශ්රය: islamicpamphlets.com
පරිවර්තනය කළා: Asma Haniffa

සමාන ප්‍රශ්න